සමීකරණ

ගණිතය ලේසි වෙන්න නම් සමීකරණ විසදන්න පුරුදු වෙන්න ඕන ඉතින් අමාරු නෑ අපි බලමු කොහොමද පියවෙරෙන් පියවර සමීකරණයක් විසදන්නෙ කියලා සමීකරණ ආකාර 2 ක් තියෙනවා 01 සරල සමීකරණ 02 සමගාමී සමීකරණ අපි මුලින්ම බලමු සරල සමීකරණ ගැන සරල සමීකරණයක විච්‍යය පද එකයි තියෙන්නේ සරල සමීකරණයක සමාන ලකුණින් සමීකරණය දෙපසකට බෙදෙනවා ඉතින් මේ විචල්‍ය පදයට විසදුම්... Continue Reading →

දශම

දශම සංඛ්‍යා එකතු කරන අඩු කරන බෙදන ගුණ කරන ක්‍රම පිලිබදව උදාහරණ මගින් විමසා බලමු

භාග

භාගවල මූලික කොටස් පැහැදිලි කරන්නම් BODMAS අනුපිලිවෙලට ගානක් සෑදීම දක්වා හොදින් කියවා අභ්‍යාස කිරීමෙන් භාග පිළිබද හොද අවබෝධයක් ලබා ගන්න පුලුවන් භාග වර්ග කිහිපයකි 01ඒකක භාග 02නියම භාග 03 විෂම භාග 04මිශ්‍ර භාග https://www.youtube.com/watch?v=ni1erP7WLPQ

සදිශ සංඛ්‍යා

ගණිතයේදී ගොඩක් දෙනෙක්ට මේ ධණ සෘණ භාවිතය වැරදෙන නිසා තමා ගනන් අමාරුයි කියන්නේ ඒ නිසයි මේ සදිශ සංඛ්‍යා පාඩම මේ විදියට විස්තරව කියල දෙන්න හිතුවේ සදිශ සංඛ්‍යා විශාලත්වයක් හා දිශාවක් සහිත සංඛ්‍යා සදිශ සංඛ්‍යා ලෙස හදුන්වනවා උදාහරණ +3 -2 +4 -6 සදිශ සංඛ්‍යා එකතු කිරීම සදිශ සංඛ්‍යා එකතු කිරීම ආකාර දෙකකින් සිදු කරනව ලකුණ සමාන... Continue Reading →

Blog at WordPress.com.

Up ↑

Design a site like this with WordPress.com
Get started